fb cmnt

Friday, May 8, 2015

ඔන්න ඔයාල හැමෝටම දැන් මගේ සින්ඩියට එකතුවෙන්න පුලුවන්..ඉදගෙන රික්වෙස්ට් එකක් දාන්න.....................     
    ආ ආ.....ඕන විස්තර ටික දාලා පල්ලෙහයින් කොමෙන්ටුවක් විදිහට දාගෙන යන්නකෝ.....ඉස්සෙල්ලා කොමෙන්ට් එකක් දාලා ඇති ඔයාලගෙත් ඒ ටික දාන්න...එල!!.........

1 comment:

  1. නම : මාධව විශ්වනාත් කුලසූරිය
    සයිට් එකේ/ බ්ලොග් එකේ නම : මාධවගේ blog අවකාශය
    ඇඩ්‍රස් එක :http://madhawavishwanath.blogspot.com/
    අදහස් : හොදයි, අවුලක් නෑ....
    හිටපු ගෑනු ලමයි: හරි හරි..ඒවා ඕන්නෑ, මගුලක් කතාකරනව..ඕන විස්තර ටික දැම්මනෙ එච්චරයි...
    ...ආ ආ...යකෝ මන් මොකටද මගෙ සින්ඩියට මේ මගුල් යවන්නේ...ආ ..පිස්සුනේ..හැහ්..හරි ඒවයින් කමක් නෑ, බලන් ඉන්න කෙනෙක් හරි දාද්දි මේ විදිහට දාන්ඩ..රායිට්......

    ReplyDelete